දුමිඳුගේ සහ රසිදුගේ ජය ගමන ඇණ හිටී

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 25,(LNW) කොළඹ :

නවසීලන්තයේ පැවත්වෙන් MAXX North Harbour International 2024 බැඩමින්ටන් සූරතාවලිය නියෝජනය කළ දුමිදු අබේවික්‍රම ජයග්‍රාහීව පෙරට ආ ගමන නවත්වන්නට චීන තායිපේ ක්‍රීඩක වැන්ග් පෝ වෙයි සමත් වුණා.වට තුනක් පුරා විහිදුණු එම තරගයේදී වැන්ග්,දුමිදුට එරෙහිව ජය ගත්තේ ලකුණු 16 – 21,21 – 5 සහ 21-16 ක් ලෙස වට 2-1 ක් ලෙසයි.ඔහු අවසාන 16 දෙනා අතරට පැමිණි පසුව මෙම පරාජය අත් වුණා.


ඉන්දුනීසියාවේ පැවත්වෙන WONDR by BNI Indonesia International Challenge 2024 බැඩිමින්ටන් තරගාවලියේ දී රසිඳු හෙන්දහේවා ද පරාජයට පත් වුණේ අවසන් 16 දෙනා අතරට පිවිසුණු පසුවයි.එහිදී ලකුණු තත්ත්වය දැක් වුණේ 21-10 ක් සහ 21-9 ක් ලෙසයි.රසිඳුව පරාජයට පත් කළ ප්‍රතිවාදියා වූයේ ඉන්දුනීසියාව නියෝජනය කරන යොහානෙස් කේටි මර්සිලියානෝ යි.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...