(PHOTOS):විපක්ෂය වෙනස් කරමු – ජන අරගල සන්ධානය අලුත් හැඩයකින් මැතිවරණ තරඟ බිමට!

කොළඹ LNW:කුඩය ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ජන අරගල සන්ධානය ගම්පහ නගරයේදී අද (26) ජන හමුවක් සංවිධානය කර තිබුණි.

”විපක්ෂය වෙනස් කරමු” යන තේමාවෙන් ක්‍රියාත්මක ජන අරගල සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක වැඩසටන දිවයින පුරාම ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ගම්පහ නගරයේ පැවති ජන හමුවට වසන්ත මුදලිගේ, දුමින්ද නාගමුව ඇතුළු දේශපාලන ක්‍රියාකාරිකයින් කණ්ඩායමක් සහභාගී වී සිටියහ.

සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගොස් රට නව දිශාවකට ගෙන යාම සඳහා විපක්ෂය බලගැන්වීමට මැදිහත් ලෙසයි එහිදී ඔවුන් ජනතාවට අවධාරණය කළේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ
readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...