ඇල්පිටියේ ජය මාලිමාවට.මන්ත්‍රී අසන 15ක් දිනාගනී!

කොළඹ LNW: ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර තිබේ.

ඒ අනුව ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295කි. එම ජන්ද සංඛාව අනුව ජාතික ජන බලවේගය මන්ත්‍රී ආසන 15ක් දිනාගෙන ඇත.

සමගි ජන බලවේගයට ඡන්ද 7924 ලැබී ඇති අතර හිමිකරගෙන ඇති මන්ත්‍රී සංඛ්‍යාව 06කි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 3597ක් බවත් ඒ අනුව ඔවුන්ට මන්ත්‍රී ධූර 03ක් ලැබී ඇති බවත් දැක්වෙයි.

පොදුජන එක්සත් පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2612කි. ලැබී ඇති මන්ත්‍රී අසන ගණන 02කි.

ස්වාධීන කණ්ඩායම ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2 568 ක් වන තර හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව 02ක් ලෙස දැක්වෙයි.

පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 1350කි. හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව 01කි.

ජාතික ජනතා පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 521වන අතර ඔවුන්ට මන්ත්‍රී අසන 01ක් හිමිව තිබේ.

දෙවන පරපුරට ලැබී ඇති ගත් ඡන්ද සංඛ්‍යාව 388 ක් වන අතර ජනසෙත පෙරමුණට ලැබී ඇත්තේ ජන්ද 50කි. ඔවුන් දෙපාර්ශවයටම මන්ත්‍රී ආසන හිමව නැත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...