අතුරුදහන්වූවන් සොයා ආ නෑ සිය හිතමිතුරන් !

Date:

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් සංවිධානය කරනු ලබන 32 වන ගුණ සමරුවට සමගාමීව අද(27)දින කොළඹ පිහිටි අතුරුදහන්වුවන් පිළිබඳ සොයා බැලීමේ කාර්‍යාලය ඉදිරිපිටදී අතුරුදහන්වූවන්ගේ පවුල් වල සාමාජිකයින්හි, තවතුන් අතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් නිහඬ විරෝධතාවක්පැවැත්වූහ.

මෙම විරෝධතාවයෙන් අනතුරුව එහි සංවිධායකයින් විසින් අතුරුදහන්වූවන් සම්බන්දයෙන් වන යෝජනාවන් සහ ඉල්ලීම් ඇතුලත් පෙත්සම් දෙකක්අතුරුදහන්වූවන්ගේ කාර්‍යලයේ නිලධාරීන් වෙත බාරදීමක්ද සිදුකෙරුණි.

අතුරුදහන්වූවන්ට වන්දි ගෙවීම් පිලිබද යෝජනා සහ ඉල්ලීම් සහ අතුරුදහන්වූවන් පිළිබඳ සත්‍ය හෙලිකර ගැනීම සදහා යෝජනා සහ ඉල්ලීම් ඇතුලුයෝජනා වලි සහ ඉල්ලීම් මෙම පෙත්සම් දෙකට ඇතුලත්ව ඇත.

අතුරුදහන්වූවන්ගේ 32 වන ගුණ සමරු උත්සවය අද සවස සීදූව අතුරුදහන්වූවන්ගේ ස්මාරකය අසලදී අතුරුදහන්වූවන්ගේ පවුල් වල සාමාජිකයින්හිතවතුන් ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

සියලුම ඡායාරූප නරඹන්න පහත Link එකට පිවිසෙන්න !

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...