විවිධ ලිංගික උත්තේජක හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් HIV ව්‍යාප්තිය ඉහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රට තුළ මේ වනවිට HIV ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

එයට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, විවිධ ලිංගික උත්තේජක හා මත්ද්‍රව්‍ය භාවිත කර සිදුකරන අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් වෙනුවෙන් සංවිධානය කරන නීති විරෝධී සාද ඉහළ යාම බවයි.

එබැවින්, HIV හඳුනා ගැනීමේ විශේෂ සායන මාලාවක් ලබන දෙසැම්බර් 01 වැනිදාට යෙදෙන ලෝක ඒඩ්ස් දින සැමරුමට සමගාමිව ආරම්භ කර ඇති බව , එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසයි.

ඇය වැඩිදුරටත් පැවසුවේ, එමෙන්ම අදාළ පරීක්ෂණ පුද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂාවන පරිදි සිදු කර ගත හැකි බවයි.



රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...