අත්අඩංගුවට ගැනුණු ධානිෂ් අලී ට ඇප!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (27) පොලිස් අත්අඩංගුවට ගැනුණු අරගල ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලී ට ඇප ලබාදී ඇති බව වාර්තා වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුව අසලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණු අතර , ඔහුව අලුත්කඩේ ප්‍රධාන මාහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මෙලෙස ඇප ලබාදී ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...

තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේදී...

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...