ඇදුම රෝගයෙන් පීඩා විදින අප්‍රිකානුකරයේ යෞවනයෝ!

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 29,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
:අප්‍රිකාව පුරා සිටින මිලියන සංඛ්‍යාත නව යොවුන් වියේ පසුවන්නන් නොදැනුවත්වම ඇදුම රෝගයට ගොදුරු විය හැක්කේ ඔවුන්ට වෛද්‍යවරයෙකුගෙන් නිසි රෝග විනිශ්චයක් ලැබී නොමැති හෙයින් අවශ්‍ය ප්‍රතිකාර ලබා නොගැනීම හේතුවෙන් බව, නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

The Lancet හි පර්යේෂණ සඟරාවේ පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද, අධ්‍යයනයේ සොයාගැනීම් වලින් අප්‍රිකාව පුරා නිදන්ගත ශ්වසන මරණ සඳහා වඩාත් පොදු හේතු මෙන්ම ඒ පිළිබඳ දත්ත ද නිකුත් කර තිබිණි.

පෙනහළු වලට බලපාන සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති කරන ඇදුම රෝගය බොහෝ විට ළමා වියේදී හෝ නව යොවුන් වියේදී ආරම්භ වේ.

එය එක්සත් ජනපද රජයේ කොටසක් වන ජාතික වෛද්‍ය පුස්තකාලයට අනුව, 2019 දී ඇස්තමේන්තුගත මිලියන 76 ක් එයින් පීඩා විඳිමින් ලොව පුරා බොහෝ නව යොවුන් වියේ පසුවන්නන් මේ තත්ත්වයට ගොඳුරු වී ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...