පරිප්පු සහ සීනි මිල තවත් අඩුවෙයි …

Date:

පිටකොටුව තොග වෙළඳපොලේ පරිප්පු සහ සීනි මිල තවදුරටත් අඩුවී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, පසුගිය දිනවල රුපියල් 375ක් පමණ වූ පරිප්පු කිලෝග්‍රෑම් එකක තොග මිල මේ වනවිට රුපියල් 350 දක්වා අඩුවී ඇති බව සඳහන්.

එසේම පසුගිය දිනවල රුපියල් 290කට පමණ පැවති සුදු සීනි කිලෝග්‍රෑම් එකක තොග මිල මේ වනවිට 225 දක්වා අඩුවී තිබෙන බවයි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...