*
Sunday, December 8, 2024
spot_img

Latest Posts

හෙට රජයේ වෘතිකයින් උද්ඝෝෂණයේ!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හෙට (30) දහවල් 12 සිට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට තීරණය කර ඇත.

මෙවර ‍අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට නියමිත බව, වෘත්තීය සමිති එකතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

සූරියආරච්චි මහතා තවදුරටත් සඳහන් කළේ , සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් ඒකාබද්ධව මෙම උද්ඝෝෂණය පවත්වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan