කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ එක්ස්-රේ යන්ත්‍ර නැවතිලා !

Date:

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ එක්ස් රේ යන්ත්‍ර අක්‍රිය වීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

මාස තුනක පමණ කාලයක සිට අදාළ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතුවී තිබුණු බවයි සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්. බී. මැදිවත්ත මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...