*
Monday, April 15, 2024
spot_img

Latest Posts

පාන් මිල ගැන අද තීරණයක් …

පාන් මිල අඩුකිරීම සම්බන්ධයෙන් අද (31) දිනයේදී සිය විධායක සභාව රැස්වී තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව, පාන් ගෙඩියක මිල රුපියල් 10 – 20 අතර ගණනකින් අඩු කෙරෙනු ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

ආනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි වෙළඳපොලේ ඇති හෙයින් මෙසේ පාන් මිල අඩු කරන බව පැවසූ එම සංගමය අද දිනය තුළ එහි අවසන් තීරණය නිවේදනය කරනත් බවත් ප්‍රකාශ කරයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan