*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

දිනේෂ් ෂාෆ්ටගේ මරණයට හේතුව හෙට කියයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):හෙට (01) දිනයේදී ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව ප්‍රකාශයට පත්කරන බව අද (31) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිවේදනය කර ඇත.

ෂාෆ්ටර් මහතාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පංච පුද්ගල වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තාව භාරගැනීමෙන් අනතුරුව , කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රාජසූරිය මහත්මිය මේ බව නිවේදනය කළ බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan