දිනේෂ් ෂාෆ්ටගේ මරණයට හේතුව හෙට කියයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):හෙට (01) දිනයේදී ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව ප්‍රකාශයට පත්කරන බව අද (31) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිවේදනය කර ඇත.

ෂාෆ්ටර් මහතාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පංච පුද්ගල වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තාව භාරගැනීමෙන් අනතුරුව , කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රාජසූරිය මහත්මිය මේ බව නිවේදනය කළ බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...