සයිනොපෙක් ඉන්ධන මිලත් සංශෝධනය වෙයි. අඩුවෙන් තිබුණු තුනත් නෑ !

සටහන – රුවන් නෙළුගොල්ල

සයිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඊයේ (ඔක්තෝබර් 31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල සංශෝධනයට අනුවම වෙනස් කර ඇති බවයි ඔවුන් නිවේදනය කර ඇත්තේ.

එමෙන්ම, මීට පෙර තෙල් සංස්ථා මිලට වඩා රුපියල් 3.00ක් අඩුවෙන් පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල ද මෙවර සංස්ථා මිල සමග සමකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...