කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති විසින් මෙහෙයවන ලද තීරුබදු විරෝධී රේගන් දැන්වීම සම්බන්ධයෙන් කැනේඩියානු අගමැති කාර්නි එක්සත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයැද සිටි බව වාර්තා වේ.

දකුණු කොරියාවේ පැවති ආසියා-පැසිෆික් සමුළුවකට සහභාගී වීමෙන් පසු දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වූ කාර්නි මාධ්‍යවේදීන් අමතමින් තමා ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයැද සිටි බව ප්‍රකාශ කර තිබිණි.

නිදහස් වෙළඳාම සමබන්ධයෙන් රොනල්ඩ් රේගන්ගේ සහයෝගය සඳහන් කර එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ කෝපය අවුස්සන ලද මෙම වෙළඳ දැන්වීම හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනේඩියානු රජයට එරෙහිව තීරුබදු 10%කින් ඉහල දමණු ලැබූ අතර කැනඩාව සමඟ තීරුබදු සමබන්ධ සකච්ජාවන් නතරකර දමන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...