2023 අයවැය විවාදයට සති තුනක් …

Date:

2023 මුදල් වර්ෂය සඳහා වන අයවැය විවාදය සඳහා යෝජිත වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව,

අයවැය කථාව ( විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම ) – 2022. 11. 14

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය – 2022. 11. 15 සිට 2022. 11. 22 දක්වා (දින 07)

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය – 2022. 11.23 සිට 2022.12.08 දක්වා (දින 13)

ඡන්ද විමසීම – 2022. 12. 08

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...