*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ද්විත්ව පුරවැසිභාවය ගැන බැසිල්ගේ තීරණය ඇමති ප්‍රසන්න හෙළිකරයි (VIDEO)

ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගැනීමට තමන්ට නොහැකි යැයි බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

“මම බැසිල් රාජපක්ෂට කතා කරලා ඇහුවා 22 ගේන්න හදනවා, මොකද කරන්නේ කියලා. ප්‍රසන්න, මට යුද්ධේ ගැටලු වගයක් තියෙනවා. මට ඒක නිසා ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගන්න බෑ. ( එතුමාට යුද්ධේ චෝදනාවල් තිබුණා නේ. ඔයාලා දන්නවානේ UN වාර්තාවේ මොනවද තිබුණේ කියලා.) හැබැයි අපි දැන් වයසයි. ඔයාලා මේක අතට අරගෙන කරන්න කිව්වා. මං ගැන හිතන්නේ නැතුව ඔයාලා පක්ෂයක් හැටියට තීන්දු කරලා කරන්න කිව්වා”

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan