පලස්තීන නිදහස වෙනුවෙන් අන්තර් ආගමික සහයෝගීතාව එක්වෙයි !

කොළඹ LNW:පලස්තීනයේ නිදහස පතා ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානය විසින් අද පස්වරුවේ විරෝධතාවක් සංවිධානය කර තිබුනි.

සම්බුද්ධ ජයන්ති මන්දිරය ඉදිරිපිට පැවති මෙම විරෝධතාවයට අන්තර් ආගමික සහයෝගීතාවේ සහයද ලැබී තිබුණි.

ඒ අනුව සියලුම ආගමිකයින් නියෝජනය කරමින් කන්ඩායම් විරෝධතාවට එකව සිටින අයුරුයි දක්නට ලැබුනේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...