*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

වෛද්‍ය වැඩවර්ජන මාලාවක් අද සිට ඇරඹෙයි !

දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් අද (02) සිට පළාත් මට්ටමින් සංකේත වැඩවර්ජන මාලාවක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව ඌව පළාතේ රජයේ රෝහල්වල අද පෙරවරු 08.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර ඇත්තේ සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම යම් මට්ටමකින් හෝ සමනය කිරීම සඳහා වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය අපොහොසත් වීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදු කරන බවයි.

වැඩවර්ජන සිදුකරන දිනයන් ප්‍රකාශයට පත් කරමින් එම සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan