“Tudum” සද්දය “Budum” කරමින් Netflix වෙතින් අද සිට ඔබට රසවිදිය හැකි “ජවාන්” !

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
අයුක්තියට එරෙහිව යුක්තිය සොයා පළිගැනීම්, සටන් ජවනිකා, ආදරය, මිත්‍රත්වය, පිය පුතු සෙනෙහස එකි නොකී මෙකී සමාජ ක්‍රමයේ පවතින ගැටලුකාරී ස්වභාවයට නැගිටින “ජවාන්” ඉකුත් සැප්තැම්බර් 07 වන දින සිනමාශාලා තුළ එළිදැක්විය.

කින්ග් ඛාන් හෙවත් ශාරුක් ඛාන් ගේ සුපිරි ගණයේ චිත්‍රපටයක් වන මෙම “ජවාන්” බොහෝ රසික සිත් කුල්මත් කිරීමට හැකියාවක් ඇති චිත්‍රපටයක් ද විය.

අද ඔහුගේ උපන් දිනයයි. ඒ දවස සුවිශේෂී කරගෙන ඔන්න “Netflix” තුළින් ඔබට ජවාන් නැරඹීමේ හැකියාව අද (නො:02) දින සිට ලැබෙනු ඇත.

ත්‍රාසය, භීතිය, කුතුහලය සමඟින් ඔබත් මේ නවමු අත්දැකීම විඳගන්න.

Happy Birthday SRK !

සබැඳි ලිපි:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...