නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 70%ක් බෙදා අවසන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ (LNW):

මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 70%ක් පමණ බෙදා අවසන් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

අනිද්දා (07) දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.

අනිද්දා දක්වා තමන්ගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයෙකු වේනම් තමන් අයත් ලිපි බෙදීමේ කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර එය ලබා ගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

සලකුණු කරන ලද තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ලබාදීම සම්බන්ධයෙන් ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පතිවරයා අදහස් දැක්වීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට භික්ෂු විරෝධතාවය තවදුරටත් (VIDEO)

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 16) දිනයේදී දිවයිනේ බොහෝ...

අවුරුද්දෙන් දෙකෙන් ඔක්කොම කරන්න බෑ, මේ ආණ්ඩුව අවුරුදු 10ක්වත් ඉන්න ඕනෙ – දිට්වා පැටළුණු ඇමති TB

බලයට පැමිණ වසර දෙකක් ගතවෙද්දී පොරොන්දු ඉටු කළාදැයි ඇතැමුන්...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරමක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්වයක්

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස...