Yoav Gallant සේවයෙන් නෙරපයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්ව එම ධූරයෙන් නෙරපා ඇත.ඒ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ තීරණයකට අනුව බව සඳහන් වේ.

ඒ අනුව එම නෙරපා හැරීමත් සමග ඊශ්‍රායලයේ විරෝධතා මතුවී තිබෙන බව වාර්තා වේ.

තම තීරණයට හේතු වූයේ, දෙදෙනා අතර විශ්වාසය පිළිබඳ ගැටලුවක් බව නෙතන්යාහු පවසයි.

පසුගිය කාලයේදී ගැලන්ට් පිළිබඳ තම විශ්වාසය පළුදු වී ඇති බවත් විදේශ ඇමති ඊශ්‍රායල් කැට්ස් ආරක්ෂක ඇමතිවරයා ලෙස පත් කරන බවත් නෙතන්යාහු කියා සිටී.

නමුත් , මේ පිළිබඳ අදහස් දක්වමින් ගැලන්ට් පැවසුවේ, කරුණු තුනකට එකඟ නොවීම හේතුවෙන් ඔහු ඉවත් කිරීමට නෙතන්යාහු කටයුතු කළ බවයි.

මෙම තීරණයට එරෙහිව බොහෝ විරෝධතාකරුවන් නෙතන්යාහුට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා වලට එක්ව සිටින බව එරට මාධ්‍ය රැසක වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...