මෙතෙක් තැපැල් ඡන්දය භාවිත නොකල අයට පණිවිඩයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ (LNW):

අද (07) සහ හෙට(08) දිනයන්හිදී මෙතෙක් තැපැල් ඡන්දය භාවිත නොකල අයට ඒ සදහා අවස්ථාව පවතින බව සඳහන් වේ.

දිස්ත්‍රික් තේරීම්භා නිලධාරීවරුන් හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සහභාගීත්වයෙන්,. ලබන 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැත්වුණි .

ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම, ඡන්ද ගණන් කිරිමේ කටයුතු මෙන්ම රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ක්‍රියාවලිය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වී තිබෙන අතර, සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමවුක් ද පැවැත්වුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...