*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

පදික පාලම් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන වෙත ප්‍රවේශවීම සඳහා මැරීන් ඩ්‍රයිව් මාර්ගය හරහා ඉදි කර ඇති පදික පාලම්වල අවදානම් තත්ත්වය සළකා තාවකාලික පියගැටපෙළවල් ඉදිකිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇති අතර, කඩිනමින් පදික පාලම් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා මාස 6ක කාලසීමාවක් තුල කොන්දේසියට යටත්ව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan