මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයාගේ ඇප ඉල්ලීම ගැන තීන්දුවට දින දෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තමන්ට නියම කර ඇති මාස 06ක සිරදඬුවමෙන් තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා W. M. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් ගොනුකර ඇති ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබාදීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

ඒ අනුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 12 වනදා ප්‍රකාශයට පත්කරන බවයි අභියාචනාධිකරණය නියම කර ඇත්තේ.

රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් විසින් ගොනුකර ඇති රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියමය නිකුත් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...