ගාසා තීරයේ ක්‍රියාන්විතයේ සිටින මාධ්‍යවේදීන් අනාරක්ෂීතයි! මේ වනවිටත් 37 දෙනෙකු ඝාතනය වී ඇති බවට තොරතුරු.

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් Mohammad Abu Hasira නම් පලස්තීන වාර්තාකරුවෙකු සහ පවුලේ සාමාජිකයින් 42 දෙනෙකු සමග ඝාතනය ඇති බව Wafa ප්‍රවෘත්ති ඒජන්සියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) පවසන්නේ, යුද්ධය ආරම්භ වූ දා සිට අවම වශයෙන් මාධ්‍යවේදීන් 37 දෙනෙකු ඝාතනය කර ඇති බවයි.

පලස්තීන ජාතිකයන් 32ක්, ඊශ්‍රායල ජාතිකයන් 4ක් සහ ලෙබනන් ජාතිකයෙක් ඒ අතර වන බවයි ඔවුන් නිවේදනය කරන්නේ,

මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව CPJ ප්‍රකාශ කරන්නේ ඔවුන් මිය යන විට සියල්ලන්ම යුද ගැටුම් ආවරණය කරමින් සිටියේද යන්න අපැහැදිලි බවයි.

ගාසා තීරයේ ක්‍රියාත්මක වන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහතික කළ නොහැකි බව, පසුගිය මාසයේ ඊශ්‍රායලය ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංවිධාන විසින් රොයිටර්ස් සහ AFP පුවත් සේවා වෙතද පවසා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

මාලිමාවට බලය හිමි තණමල්විල සභාවේත් අයවැය පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල...

මා සදාකාලිකවම සිහින දකින්නියක් – වර්ණ රසිකා ගුණවර්ධන

මේ දවස්වල තියෙන වැහිබර ගතියත් එක්ක පාන්දරම ඇහැරිලා හිමිදිරිය...

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට...