*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

කපටි වැඩවලට නැවත නැවත අහුවෙන්න එපා – ගොඩහේවා (VIDEO)

කපටි පුද්ගලයන්ගේ කපටි වැඩවලට නැවත නැවත අහුනොවන ලෙසත් 2017 වසරේ පළාත් සභා මැතිවරණයට කළ කපටි වැඩේම මෙවර පළාත් මැතිවරණය සම්බන්ධයෙන්ද ක්‍රියත්මක කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පැවසුවේය.

ඒ, අද (09) නිදහස ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

එදා කාන්තා නියෝජනය ගැන කියමින් රැවටූ පරිදි මෙවර සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව තවදුරටත් නොරැවටී ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන මැතිවරණ වෙනුවෙන් සටන් කළ යුතුව ඇති බව හෙතෙම අවධාරණය කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan