ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සැමරුණු සෙන්තිල් තොණ්ඩමාන්ගේ උපන්දිනය!

Date:

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ දිස්ත්‍රික්ක 30 පමණ ප්‍රමාණයක ස්ථාන 200කට අධික ප්‍රමාණයක සෙන්තිල් තොණ්ඩමාන්ගේ මහතාගේ උපන්දිනය සැමරෙයි!

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන් මහතාගේ උපන්දිනය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ දිස්ත්‍රික්ක 30ක ස්ථාන 200කට අධික ප්‍රමාණයකදී සමරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ, කොළඹ, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, බදුල්ල , නුවරඑළිය, මාතර, මහනුවර, කෑගල්ල, රත්නපුර ඇතුළු ඉන්දියාවේ ධර්මපුරි, පුදුකෝට්ටේ,තිරුචි, ශිවංගයි, නාමකල් ,දින්ඩුකල්, තිරුපූර්, මදුරෙයි, කීරනූර්, සේලම්,තංජාවූර්, මනාපරේ යන දිස්ත්‍රික්ක රැසක ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වැඩි පිරිසකට ලබා දෙන ලදී. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් දිස්ත්‍රික්ක රැසක වැඩිහිටි නිවාස, ළමා නිවාස, ආබාධිත නිවාසවලට අයත් 5000කට අධික පිරිසක් මෙම අවස්ථාවන් වලට පැමිණ සිටියහ.

එමෙන්ම ලේ දන්දීමේ කඳවුරු සහ රුක් රෝපණ වැඩසටහන් පාගමන් සැමරුම් ද පැවැත්විණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...