අද (09) විනිමය අනුපාත

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   අද (09) දිවයිනේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු අවප්‍රමාණය වීමක් පෙන්නුම් කරයි.

ඒ අනුව,

මහජන බැංකුව –  ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 321.15 ක් වන අතර විකුණුම් මිල රු. 334.41 සිට රු. 332.92 කි.

කොමර්ෂල් බැංකුව –  ඇ. ඩොලරයක ගැනුම් මිල රුපියල්. 322.63 සිට රු. 321.15 ක් සහ විකුණුම් මිල රු. 333 සිට රු. 331.50 කි.

සම්පත් බැංකුව –  ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 323 සිට රු. 322 ක් සහ විකුණුම් මිල රු. 333 සිට රු. 332 කි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...