ට්‍රම්ප්ට එරෙහිව රටපුරා විරෝධතා ඇවිලෙයි

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන වර මැතිවරණ ජයග්‍රහණයට විරෝධය දැක්වීම සඳහා දහස් ගණනක් දෙනා ඊයේ(09) දිනයේදී විදිබස ඇති බව වාර්තා වේ.

නිව් යෝර්ක් නගරය සහ සියැටල් ඇතුළු ප්‍රධාන නගරවල දහස් සංඛ්‍යාත ජනතාව මෙලෙස නව ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණ පවත්වා තිබිණි.

ප්‍රජනක අයිතිවාසිකම්වලට එරෙහි තර්ජන සහ ඔහුගේ ඉදිරි ජනාධිපති ධුර කාලය ආරම්භයේදී සමූහ පිටුවහල් කිරීම් සිදු කරන බවට ලබා දුන් ප්‍රතිඥා හේතුවෙන් කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ සංක්‍රමණික යුක්තිය කෙරෙහි අවධානය යොමු කරන උපදේශක කණ්ඩායම් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...