බැසිල්ගේ දේශපාලන කටයුතු ගැන පොහොට්ටුවේ අලුත්ම අනාවරණය … (VIDEO)

Date:

බැසිල් රාජපක්ෂ මහතා ඒ මහතාට අවශ්‍ය අවස්ථාවකදී ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගෙන මැතිවරණ සඳහා ඉදිරිපත් වනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමන්ලාගේ ජාතික සංවිධායකතුමා තවම ලංකාවට ඇවිල්ලාත් නැහැ නේද ?

“එතුමා උඩම අපේ පක්ෂය රැඳී තිබෙනවා කියලා හිතන්න එපා. හැබැයි එතුමා අපට විශාල ශක්තියක්. එතුමාට අවශ්‍ය අවස්ථාවේදී එතුමා ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගෙන, ඒ කාරණය කරයි”

ප්‍රශ්නය – ඒකෙ අනිත් පැත්තත් පුළුවන්නෙ නේද ?

“ඔව් ඒකෙ අනිත් පැත්තත් පුළුවන්”

ප්‍රශ්නය – ආයෙ සංශෝධනයක් ගෙනල්ලා … ?

“ආයෙ සංශෝධනයක් ගෙනල්ලා නැවත ද්විත්ව පුරවැසිභාවය ගැන තත්වය වෙනස් කෙරෙන්නත් පුළුවන්. මොකද පුද්ගලයෙක් අරමුණු කරගෙන සමස්ත ද්විත්ව පුරවැසි ප්‍රජාවගේම අයිතිය අහෝසි කිරීම සම්බන්ධයෙන් යම්කිසි විවේචනාත්මක අදහස් දැක්වෙමින් පවතිනවා. ඉතින් ඉදිරියේදී ඕනෙම දෙයක් වෙනස් වෙන්න පුළුවන්”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...