Wednesday, November 29, 2023
spot_img

Latest Posts

නීති විරෝධී  දියර රත්‍රන් කිලෝ 02ක් රේගු භාරයට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කටුනායක ගුවන් තොටුපොළ රේගුව දියර රත්‍රන් කිලෝ 02ක් සිය භාරයට ගැනීමට සමත් වී තිබේ.

ඒ කිසිවකු විසින්  නීති විරෝධී ලෙස එම  දියර රත්‍රන් රටින් පිට කිරීමට උත්සාහ කළ අවස්ථාවේදීය.

ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වීමට තිබූ ගුවන් යානයකින් මෙම රත්‍රන් රැගෙන යාමට සැලැසුම් කර තිබුණු අතර , ගුවන් තොටුපොළ වැසිකිළියක තිබූ සැකකටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී මෙම පාර්සලය හමු වී ඇති බව රේගුව පවසයි .

රේගුව විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.