රොෂාන් යටතේ තෙවන ක්‍රීඩාවත් තහනම්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ පාලනය යටතේ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ජාත්‍යන්තර වශයෙන් ආධාර ලැබෙන ක්‍රීඩා තුනම තහනමට ලක් වීම සනාත කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනමට ලක් වී ඇත.

මෙම ක්‍රීඩා තුනම තහනම් වීමට බලපෑවේ දේශපාලන බලපෑම් එල්ලවීම යන චෝදනාවය.ක්‍රිකට් තහනමේදී එයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවද අවසානයේ හවුල් කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා සමත්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම