ඩිලංකගේ බර වැඩි වෙයි.

0
151

පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභි ඩිලංක ඉසුරු කුමාර මේ දිනවල පොළොන්නරුව ගල්ලෑල්ල කේන්ද්‍ර කරගෙන පැවත්වෙන බර එසැවීමේ තරගාවලියේදි කිලෝග්‍රෑම් 55 ඉසව්වේදි නව වාර්තා දෙකක් පිහිටුවන්නට ද තවත් එක් වාර්තාවක් සම කරන්නට ද සමත් වුණා.
ඔහු ස්නැච් ක්‍රමයේදී කිලෝග්‍රෑම් 116 ක් ඔසවා නව වාර්තාවක් තැබූ අතර පැවති වාර්තාව සම කරමින් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට ද කිලෝ ග්‍රෑම් 141 ක් ඔසවනු ලැබුවා.එම එකතුව වූ කිලෝ ග්‍රෑම් 257 ද එම ඉසව්වේ නව වාර්තාවක් බවට පත් වුණා.

RM