*
Friday, October 25, 2024
spot_img

Latest Posts

ජෝර්දානයේදී ශ්‍රී ලාංකික සේවක පිරිසක් අසරණ වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජෝර්දානයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු ශ්‍රී ලාංකික 200කට ආසන්න පිරිසක්, වීසා කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

මේ වනවිට ඔවුන් සේවය කරනු ලබන්නේ, ජෝර්දානයේ, සහාබ්හි අල් ජුමාත් කර්මාන්ත පුරයේ අසීල් නැමැති කර්මාන්ත ශාලාවක බවයි තොරතුරු වාර්තා වන්නේ.

වීසා දීර්ඝ නොකිරීම ඇතුළු තවත් ගැටලු රැසකට තමන් මුහුණපා සිටින බව එම ශ්‍රී ලාංකිකයින් පවසන අතර, ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan