2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අද (නොවැම්බර් 14) පෙරවරු 07.00 ට ආරම්භ විය.

අද පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ ආසන 225න් 196ක් සඳහා මන්ත්‍රීවරුන් මෙම ඡන්ද විමසීමෙන් තෝරා පත්කර ගනු ලබන අතර සෙසු ආසන 29 සඳහා මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පත් කරගනු ලැබේ.

මෙවර මහමැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 8,361 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

මෙවර මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචිව සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354 කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංවතුරට අහුවෙලා තියෙන්නේ විපක්ෂය. ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය – මාලිමා මන්ත්‍රී චමින්ද

මේ ගංවතුර ආපදාව විපක්ෂයට ගොඩයාමට හැකි අවස්ථාවක් යැයි ඇතැමුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව පළාතේ...

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...