(VIDEO)ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව ජනතාවගේ මතය ප්‍රකාශ කිරිමට ඉඩ දෙන්න – සජිත්

කොළඹ LNW:මහමැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී ගුණාංග සපුරාලන, ජනතා අයිතිය⁣ට මුල් තැනදෙන නිදහස් නිවහල් මැතිවරණයක් බවට පත් කරන ලෙසත් නිදහසේ ජනතාවට තමන්ගේ අදහස හා කැමැත්ත පළකිරිමට හැකියාව ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් සමඟි ජන සන්ධානයේ සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ, අද (14) පෙරවරුවේ සිය ජන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ චන්ද්‍රාලෝක දහම් පාසල් ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේදීය.

ගරාවැටුණු කඩාවැටුණු දේශය, බංකොලොත් රට මේ වැටි ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට සැවොම අත්වැල් බැදගෙන ලක්ෂ 220ටම රට ගොඩ ගැනීමේ ගමනට දායකත්වය ලබා දෙන ලෙසයි ප්‍රේමදාස මහතා එහිදී ඉල්ලා සිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සාර්ථකව අවසන්!

කොළඹ LNW:චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සිදු...

” නැහැ. මට එය මතක නැහැ.” _ ගෝඨාගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : මගේ ආරක්ෂක ලේකම්...

දිලිත්ගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේපයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : අධිකරණයට අපහාස කිරීමේ...

2027 අයවැය: නොවැම්බර් 12 සිට දෙසැම්බර් 14 දක්වා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : 2027 අයවැය නොවැම්බර්...