ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා තැපැල් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරේ!

කොළඹ LNW:මහනුවර පොල්ගොල්ල ආදර්ශ විද්‍යාලයේ පිහිටි ගණන් කිරීමේ මධ්‍යස්ථානය කරා තැපැල් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරිම මේ වන විට සිදුවෙමින් පවති.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට දැඩි ආරක්ෂාව මධ්‍යයේ තැපැල් ඡන්න පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදුවූ අතර පස්වරු 05.00ට පමණ තැපැල් ඡන්දය ගණනය කිරීම ආරම්භ කිරීමට නියමිතයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි තැපැල් ඡන්ද සංඛ්‍යාව 57 951ක් වන අතර ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 57 092කි. ඒ අනුව මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම 99%ක ප්‍රතිශතයක පසුවන බව මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා පවසයි.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන මිල ගණන් හමුවේ ඉන්ධන සහනාධාරයට මොකද වෙන්නේ ? ඇමති නලින්ද කියපු කතාව

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල...

නාමල්ගේ අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය: අද සිදු වූ දේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : රට තුළ ක්‍රිකට්...

ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුව : බොහෝ කරුණු ගෝඨාට අමතක වෙලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : කාලය ගතවීමත් සමඟ...