බලපිටිය ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය

සටහන – රුවන් නෙළුගොල්ල

ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 21681 (65.14%)
සමගි ජන බලවේගය – 5588 (16.79%)
සර්වජන බලය – 1855 (5.57%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1471 (4.42%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 312 (0.94%)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ OCA පනත්වලට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තබයි! (PHOTOS)

කොළඹ LNW:ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ නව පනත් කෙටුම්පත්...

රෝහින්ග්‍යා ජනසංහාරය පිළිබඳ අන්තර්ජාතික අධිකරණයේ ඓතිහාසික තීන්දුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: අන්තර්ජාතික අධිකරණ ක්ෂේත්‍රයේ සහ...

‘හස්ති සේනා’ මෙහෙයුම: ගිනි අවි, ඇත්දළ කොටස් සහ වන සතුන් දඩයම් කිරීමට යොදාගත් උපකරණ රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: ගජබාහු හස්තියා නිතර සැරිසරන...