බෙන්තර – ඇල්පිටිය ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය

සටහන – රුවන් නෙළුගොල්ල

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර – ඇල්පිටිය ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 39475 (65.94%)
සමගි ජන බලවේගය – 9326 (15.58%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3163 (5.28%)
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – 2705 (4.52%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 2219 (3.17%)
සර්වජන බලය – 1044 (1.74%)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශේෂ මහජන දැනුම්දීමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: GovPay නමින් සිදුවන ව්‍යාජ...

ගෝඨා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: පසුගියදා හිටපු ජනාධිපති ගෝඨාභය...

සිංගප්පූරුවේ නව රැකියා ක්ෂේත්‍ර 08කට ප්‍රවේශ වීමට ශ්‍රීලාංකිකයින්ටත් අවස්ථාව!

කොළඹ LNW:සිංගප්පූරුවේ නව රැකියා ක්ෂේත්‍ර 08ක් සඳහා ශ්‍රී ලාංකිකයින්ට...