හොරොව්පොතාන ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය

සටහන – රුවන් නෙළුගොල්ල

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 34226 (61.34%)
සමගි ජන බලවේගය – 14096 (25.26%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 3926 (7.04%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 976 (1.75%)
ප්‍රජාතන්ත්‍රවාදී වාම පක්ෂය – 764 (1.37%)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...