ඉතියෝපියාවට නැවතත් එක්සත් ජනපදයෙන් ආහාර ආධාර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මාස හයකට පෙර ඉතියෝපියාව පුරා ආහාර ආධාර බෙදා හැරීම අත්හිටුවීමෙන් පසු දෙසැම්බර් මාසයේදී එය නැවත ආරම්භ කරන බව එක්සත් ජනපදය සඳහන් කර ඇත.

සැලකිය යුතු ප්‍රතිසංස්කරණ මගින් ආහාර වඩාත් අවශ්‍ය අය වෙතට ළඟා වීම සහතික කරන බව, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (USAid) පවසයි.

ගැටුම් සහ දරුණු කාලගුණික බලපෑම් හේතුවෙන් මිලියන ගණනක් ඉතියෝපියානුවන් ආහාර හිඟයකට මුහුණ දී සිටින අතර , එක්සත් ජනපදය ජූනි මාසයේදී ආධාර ලබාදීම නවතා දැමූණි.

පසුව කඳවුරුවල සිටින සරණාගතයින් සඳහා සීමිත ප්‍රමාණයක් ලබාදීම ආරම්භ කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...