Monday, December 4, 2023
spot_img

Latest Posts

අද (15) විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන බැංකුව : ඇ. ඩොලරය සඳහා ගැනුම් මිල රු. 321.43 සිට රු. 322.17 විකුණුම් මිල සහ රු. 332.63 සිට රු. 333.39 ලෙස සටහන් වේ.

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 320.76 සිට රු. 321.75 ක් වූ අතර විකුණුම් මිල රු. 331 සිට රු. 332. ලෙස දැක්වේ.

සම්පත් බැංකුව : ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 322 සිට රු. 323 සහ විකිණුම් මිල රු. 332 සිට රු. 333 ක් ලෙස සටහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.