ඉතියෝපියාවට නැවතත් එක්සත් ජනපදයෙන් ආහාර ආධාර!

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මාස හයකට පෙර ඉතියෝපියාව පුරා ආහාර ආධාර බෙදා හැරීම අත්හිටුවීමෙන් පසු දෙසැම්බර් මාසයේදී එය නැවත ආරම්භ කරන බව එක්සත් ජනපදය සඳහන් කර ඇත.

සැලකිය යුතු ප්‍රතිසංස්කරණ මගින් ආහාර වඩාත් අවශ්‍ය අය වෙතට ළඟා වීම සහතික කරන බව, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (USAid) පවසයි.

ගැටුම් සහ දරුණු කාලගුණික බලපෑම් හේතුවෙන් මිලියන ගණනක් ඉතියෝපියානුවන් ආහාර හිඟයකට මුහුණ දී සිටින අතර , එක්සත් ජනපදය ජූනි මාසයේදී ආධාර ලබාදීම නවතා දැමූණි.

පසුව කඳවුරුවල සිටින සරණාගතයින් සඳහා සීමිත ප්‍රමාණයක් ලබාදීම ආරම්භ කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...