වසරේ මලල ක්‍රීඩකයා වීමේ සටනට නිරාජ් චොප්රා

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):2023 වසරට අදාළව ලොව විශිෂ්ඨතම මලල ක්‍රීඩකයා තේරිමේ අවසාන සටනට ඉන්දීය හෙල්ල වීසි කිරිමේ සූර නිරාජ් චොප්රා ද තේරී පත්ව ඇත.ඔහු සමඟ මේ සටනේ සිටින සෙසු ක්‍රිඩකයින් වන්නේ ඇමෙරිකාවේ රයක් කෘෂර් (යගුලිය),ස්වීඩනයේ මොන්ඩෝ ඩුප්ප්ලෙන්ටිස් (රිටි පැනීම),කෙන්යාවේ කෙවින් කිප්ටම් (මැරතන්) සහ ඇමෙරිකාවේ නෝහා ලයිල්ස් (මීටර් 200) යන ක්‍රිඩකයින්ය.

ඉන්දියාව නොව සමස්ත දකුණු ආසියාවෙන්ම ක්‍රීඩකයෙක් හෝ ක්‍රිඩිකාවක් මේ සම්මානය සඳහා නිර්දේශ වන පළමු අවස්ථාව ලෙස නිරාජ් චොප්රා ගේ මෙම නිර්දේශය හැදින්විය හැකිය.විශාල වෙහෙසක් දරා දුර දක්නා වැඩ සටහනකින් නිරාජ් චොප්රා බිහි කරන්නට ඉනිද්යාව ගත් උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස ලෝක දේශපාලනය තුළ ප්‍රබල රටවල්වලට ක්‍රීඩාව සමඟ සමව සිට ගනිමින් සහ ඉක්මවා යමින් එම භූමියේ මානව ශක්තිය ප්‍රදර්ශනය කරන්නට නිරාජ් චොප්රා සමත්ව සිටීම ඉන්දියාවට ක්‍රීඩාමය ආශ්වාදය ඉක්මවා ගිය භූ දේශපාලනික වශයෙන් ලෝකය ඉදිරයේ අභිමානවත් හිස එසැවීමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු. ඕස්ට්‍රේලියාවේත් නඩුවක් ??

ශ්‍රී ලංකන් ගුවන් සේවයට පුළුල් බඳ සහිත ගුවන් යානා...

හදිසි අනතුරු අඟවීම් පද්ධතියක් නොමති වීම හේතුවෙන් පාකිස්තානයේ නවජාත ළදරු ඒකකයක දරුවන් 14 දෙනෙකු ජීවිතක්ශයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 17: පාකිස්තානයේ අගනුවර වන...

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...