පොහොට්ටුවේ මාධ්‍ය හමුව සති දෙකකට අත්හිටුවයි?

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෛනික මාධ්‍ය හමුව සති දෙකක පමණ කාලයක් නොපැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ආර්ථික බංකොලොත්භාවයට රාජපක්ෂවරු ඇතුළු නිලධාරී කණ්ඩායමක් වගකිවයුතු වන බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු පක්ෂයක් ලෙසත් විශාල අපහසුතාවකට පත්ව සිටින අතර මාධ්‍යය විසින් නගන ප්‍රශ්නවලට මුහුණ දීමට නොහැකි වීම උක්ත තීරණයට හේතුව වී ඇති බව සඳහන්.

එම නිසා තත්ත්වය යම් දුරකට හෝ සමනය වන තෙක් නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුව තාවකාලිකව සති දෙකක පමණ කාලයකට නතර කිරීමට තීරණය කර තිබෙන බවයි කියවුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...