*
Friday, December 13, 2024
spot_img

Latest Posts

අධිකරණ අමාත්‍ය ධූරය හර්ෂණට ?

ජාතික ජන බලවේගයේ නව රජයේ අධිකරණ අමාත්‍යවරයා වශයෙන් අධිනීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පත්කිරීමට නියමිත බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

හර්ෂණ නානායක්කාර මහතා දීර්ඝ කාලයක් තිස්සේ පක්ෂය වෙනුවෙන් නීති කටයුතුවල නියැළුණු අයෙකි.

මෙවර මහමැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ ඒ මහතා මනාප 82,275ක් ලබාගනිමින් ජයග්‍රහණය කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan