ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන 18 දෙනා මෙන්න !

ජාතික ජන බලවේගයට මෙවර මහමැතිවරණයේදී හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගත් නම් ලැයිස්තුව එම පක්ෂයේ මහලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් මැතිවරණ කොමිසම වෙත යොමුකර තිබේ.

එම ලැයිස්තුව පහතින් දැක්වේ.

1 බිමල් නිරෝෂන් රත්නායක
2 ආචාර්ය අනුර කරුණාතිලක
3 මහාචාර්ය උපාලි පන්නිලගේ
4 එරංග උදේශ් වීරරත්න
5 අරුණ ජයසේකර
6 ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
7 ජනිත රුවන් කොඩිතුවක්කු
8 පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි
9 රාමලිංගම් චන්ද්‍රසේකර්
10 වෛද්‍ය නජිත් ඉන්දික
11 සුගත් තිලකරත්ත
12 ලක්මාලි කාන්චනා හේමචන්ද්‍ර
13 සුනිල් කුමාර ගමගේ
14 ගාමිණී රත්නායක
15 මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ
16 සුගත් වසන්ත ද සිල්වා
17 අබුබකර් ආදම්බාවා
18 උපාලි සමරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...