සර්වජන බලයත් අවසන් තීරණයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ (LNW):

සර්ව ජන බලය පක්ෂයට, මැතිවරණයෙන් ඡන්ද 178,006 ක් හිමිවූ අතර, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පක්ෂ නායක දිලිත් ජයවීර නම් කරන බව පක්ෂ මහ ලේකම් සඳහන් කරයි.

මෙවර මහ මැතිවරණයට දිලිත් ජයවීර මහතා තරග කළේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

.