TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW :

TLC Triathlon 2025 නමින් ඉන්දිරා පිළිකා භාරය විසින් සංවිධානය කළ පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන වැඩසටහනේ අවසන් අදියර කොළඹ මහනගර පරිශ්‍රයේදී ඊයේ (16) දිනයේදී පැවැත්වුණි.

පිහිණීම,  බයිසිකල් පැදීම සහ දිවීම ඒකාබද්ධ කරමින් ට්‍රයැත්ලෝන් නමින් තරගාවලියක් මීට සමගාමීව සංවිධාන කර තිබුණි.

සෞඛ්‍ය වෘත්තිකයන් හා පුහුණු ස්වෙච්ඡා සේවකයින් පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් කිරීම ද සිදු කෙරුණේ මීට සමගාමීවයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, ඉන්දිරා පිළිකා භාරයේ අනුශාසක හිටපු කතානායක කරූජයසූරිය, හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...