පොලීසිය විසින් කාන්තාවන්ට එරෙහිව සිදුකරන හිංසනයන්ට එරෙහිව සිවිල් සංවිධාන මහ මඟට!

පොලීසිය විසින් කාන්තාවන්ට එරෙහිව සිදුකරන හිංසනයන්ට එරෙහිව සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුලු පිරිසක් විසින් සංවිධානය කල උද්ඝෝෂණව්‍යාපාරයක් අද (17)සවස පොලිස්පති කාර්‍යාලය ඉදිරිපිටදී පැවැත්විනි.

සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුලු පිරිසක් විසින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කල අතර මෙහිදී උද්ඝෝෂකයින් ඉල්ලා සිටියේ රාජ්‍ය මර්දනයටඑරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණ ව්‍යාපාර ඇතුලු විරෝධතා අවස්තාවන් හීදී පොලීසිය විසින් කාන්තාවන්ට සිදුකරන හිංසනයන් නවත්වන ලෙසත් පසුගියකාලයේ සිදු කෙරුනු එවැනි සිද්ධීන්ට සම්බන්ධ පොලිස්නිලදාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටි අතර මෙහිදී උද්ඝෝෂකයින් විසින් තම ඉල්ලීම්ඇතුලත් පෙත්සමක් පොලිස්පති කාර්‍යාලය වෙත බාරදීමක් ද සිදුකෙරුනි.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...